ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද

Report

අද (20) දිනයේ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.

ඉන්දියාවේ නව මුම්බායිහිදී මෙරට වෙලාවෙන් පස්වරු 03.00 ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත.

ඒ හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීම සඳහා අනිවාර්ය ජයක් ලැබිය යුතු තරගයක් බවට මෙම තරගය පත්ව තිබේ.

ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව දිනා ගනී

ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව දිනා ගනී

ඉන්දියාවේ ඉන්දෝර්හිදි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 288කි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 4කින් ජය ගනිමින් එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අවස්ථාව හිමිකර ගන්නා ලදි.

අද තරග වදින  බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.           

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති