අද දිනයේ වෙළඳපොල මාළු මිල ගණන් පහළට. - නව මිල ගණන් මෙන්න.

Report

අද (31) දවසේ මාළු මිල තරමක් පහල ගොස් තිබෙනවා.

තෝරා 1kg ක මිල සටහන් වූයේ රුපියල් 2200ක් ලෙසින් වන අතර තලපත් 1kgක රුපියල් 1600ක් අලෙවි වී තිබෙනවා.

ඒ, අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,


                                                             Sponsored By Sarrita Jewellery

අද දිනයේ වෙළඳපොල මාළු මිල ගණන් පහළට. - නව මිල ගණන් මෙන්න. | Today S Market Fish Prices

Gallery