ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (16) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.       

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

ශ්‍රී ලංකාවේ රන් මිල

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද? | Today S Gold Prices Is The Boom Over

රන් අවුන්සයක මිල - රුපියල් 1,265,227

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 44,630

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 357,050

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 40,920

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 327,300

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 39,060

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 312,450