යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න

Gold Price in Sri Lanka Economy of Sri Lanka Sinhala news gagana news
By Mithu Sep 01, 2025 09:31 AM GMT
Mithu

Mithu

Report

අද දින කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල සැප්තැම්බර් 1 වන දිනට රු. 272,150 ක් ලෙස වාර්තා වේ.

ඒ වගේම ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,020 කට මිලදී ගත හැකිය.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 296,900 ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව පසුගිය දින කීපයන්ට වඩා රන් මිලෙහි වැඩි වීමක් වාර්තාවේ.

හරක් කටාගේ නඩුව කල් යයි

හරක් කටාගේ නඩුව කල් යයි

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

GalleryGallery