අද දවසේ රන් මිල
By Mithu
මේ දිනවල රන් මිල ගැන කතා කරද්දි අඩු වැඩිවීම් එක්ක තමයි රන්මිල ඉස්සරහට ගියේ.
2025 මැයි 24 වන අද දිනට ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිලදිනට රු. 255,650 කි .
ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 31,960 කට මිලදී ගත හැකිය. අද රන් මිල කොහොමද කියලා හිත හිතද හිටියේ කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 278,850 කි. අද රත්තරන් මිල සටහන පහත දක්වා ඇත.
