අද දිනයේ පහත වැටුණු මාළු මිල ගණන්.

By Wayomi Jan 30, 2024 07:44 AM GMT
Report

පසුගිය සාපේක්ෂව අද (30) දවසේ මාළු මිල තරමක පහත වැටීමක් දක්නට ලැබෙනවා.

තෝරා 1kgක මිල සටහන් වූයේ රුපියල් 2200ක්, තලපත් 1kgක් 1400ක් සහ හුරුල්ලා 1kgක් රුපියල් 750ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ, අනුව මධ්‍යම ,මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,  


                                                                                     Sponsored By Sarrita Jewellery

අද දිනයේ පහත වැටුණු මාළු මිල ගණන්. | Today S Fish Prices 30 01 2024

Gallery