දිගටම බාල්දුවෙන රුපියල..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sinhala news
gagana news
By Shehan
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, 2025 මැයි 21 වන දින ශ්රී ලංකා රුපියල පසුගිය දිනවලට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇති බව පැහැදිලි වේ.
මෙම වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද දින රුපියල් 296.20 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, ඩොලරයක විකුණුම් මිල රුපියල් 304.61ක් ලෙස සටහන් වී ඇති බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.
