දිගටම බාල්දුවෙන රුපියල..

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, 2025 මැයි 21 වන දින ශ්‍රී ලංකා රුපියල පසුගිය දිනවලට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව පැහැදිලි වේ.

මෙම වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද දින රුපියල් 296.20 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම, ඩොලරයක විකුණුම් මිල රුපියල් 304.61ක් ලෙස සටහන් වී ඇති බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර ළඟදී අත්අඩංගුවට..?

හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර ළඟදී අත්අඩංගුවට..?

දෙයියනේ ලුණු 350යි - මරු සිස්ටම් චේන්ජ් එක.. මුජිබුර් මැතිසබය ගිනි තියයි

දෙයියනේ ලුණු 350යි - මරු සිස්ටම් චේන්ජ් එක.. මුජිබුර් මැතිසබය ගිනි තියයි