ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවෙයි.- මහා බැංකුව නිකුත් කළ නව නිල විනිමය අනුපාතය මෙන්න.

Report

සඳුදාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.25 ක් වන අතර විකුණුම් මිල රු. 300.98 කි.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත. 

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.



You May Like This Video

 


Gallery