අධිකරණ පද්ධතියට දැවැන්ත වෙයි - පස්වෙනි වාණිජ මහාධිකරණය අද විවෘත කරයි
මෙරට පස්වෙනි වාණිජ මහාධිකරණය අද (23) විවෘත කිරීමට නියමිතව ඇත.
එය ස්ථාපිත කර ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේය.
නව වාණිජ අධිකරණයක් පිහිටුවා වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ද ඇතුළත් විය
ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයට පත්වීමෙන් අනතුරුව පිහිටුවන දෙවැනි වාණිජ මහාධිකරණය මෙය බව වාර්තා වේ .