තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අදයි..

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් දිනය අදට (08) යෙදී තිබෙනවා.

අලි කෙස් එකක් .. අතුරු තහනම් නියෝගයකුත් දාලා..

අලි කෙස් එකක් .. අතුරු තහනම් නියෝගයකුත් දාලා..

ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තත්වය එන්න එන්නම දරුණු වෙයි?..අප්‍රිකානු සූකර උණ ගැන යලිත් අනතුරු ඇඟවීමක්...

තත්වය එන්න එන්නම දරුණු වෙයි?..අප්‍රිකානු සූකර උණ ගැන යලිත් අනතුරු ඇඟවීමක්...

පසුගිය ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.