ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි...

By Piyumika Feb 15, 2025 03:40 AM GMT
Report

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ මෙවර එහි තේමාව වන්නේ 'උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු' යන්නයි.

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

මෙරටින් වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.

සැලකිලිමත් වෙන්න නිකන්ම නිකන් හෙම්බිරිස්සාවක්නේ කියලා ජිවිතේ අනතුරේ දා ගන්න එපා..

සැලකිලිමත් වෙන්න නිකන්ම නිකන් හෙම්බිරිස්සාවක්නේ කියලා ජිවිතේ අනතුරේ දා ගන්න එපා..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ පිළිකා හේතුවෙන් ළමා හා නව යොවුන් වයසේ පසුවන පිරිස් වසරකට 200-250ත් අතර ආසන්න සංඛ්‍යාවක් මියයන බවයි.

You may like this video