රටම කතා වෙන අද රන් මිල - කැරට් 22 රන් පවුමක් මෙච්චරයි - අලුත් වූ නවතම මිල ගණන් මෙන්න

Report

ඊයේ(24) දිනයට සාපේක්ෂව අද(25) දින මෙරට රන් මිලෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙයි.

ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

යුද ගිනි මැද මෙරට රන් මිලත් උඩුයටිකුරු වෙයි - ලංකාවම හොයපු අද රන් මිල මෙන්න

යුද ගිනි මැද මෙරට රන් මිලත් උඩුයටිකුරු වෙයි - ලංකාවම හොයපු අද රන් මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 392,020ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 336,137ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,132ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,180ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,045ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,230ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,045ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.       

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ