මෙහෙම ගියොත් පවුම් කාලක්වත් ගන්න බැරි වෙයි - යුද ගිනි මැද අද උඩ ගිය රන් මිල මෙන්න
ලෝක වෙළඳපොළේ රන් මිලේ සිදුවන උච්චාවචනය සමඟ මෙරට රන් මිලද නිතර වෙනස්වීම්වලට ලක් වේ. ඒ අනුව ඊයේ (15) දිනට සාපේක්ෂව අද(16) දින මෙරට රන් මිල වැඩි වී ඇත.
ඒ පහත සඳහන් පරිදීයි,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,940ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,088ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,057ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,970ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,020ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.