කඩාගෙන ඉහළ ගිය අද රන් මිලේ වෙනස මෙන්න
මේ වන විට ලෝක රන් මිල නිරන්තරයෙන් විවිධ උච්චාවචනයන්ට ලක් වෙමින් පවතී.
ඒ අනුව ඊයේ දින (15) රන් මිල නැවත ඉහළ ගිය බවට වාර්තා වේ.
ඒ අනුව අද රන් මිල වාර්තා වී තිබුණේ පහත ආකාරයටය.
18 KT LKR 234,000
21 KT LKR 273,000
22 KT LKR 285,500
24 KT LKR 312,000