අලුත් මාසයක් පටන් ගන්නකොටම ඩොලරයට මොකක්ද වුණේ මේ?. රටම බලන් හිටිය ආරංචිය මෙන්න.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රුපියල 2024 ජූනි මස පළමු දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 300 සීමාවට ගොස් ඇති බවයි.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 301.37 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 310.64 ක් ලෙස සටහන් විය.
එම නිවේදනය පහතින් දැක් වේ,