පුටින්‍ට එරෙහි වරෙන්තුව ගැන රුසියාව කියන කතාව.

United Russia Vladimir Putin
By krishani සති 1 කට පෙර
krishani

krishani

Report

ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එම වරෙන්තුව ඉතාමත් සාහසික පියවරක් බව රුසියාව පවසයි.

මෙලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ, යුක්‍රේනයෙන් නීති විරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ය.

ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join

 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.