"Gota Go Gama" ශාඛාවකට මැර ප්‍රහාරයක් - ප්‍රහාරයෙන් දැඩි අලාභ හානි..(VIDEO)
ඇඹිලිපිටියේ ගෝඨා ගෝ ගමට මැර පිරිසක් පහර දී ඇතැයි සමාජ මාධ්‍යය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර පවසයි.
මෙහිදී මෙම මැර කණ්ඩායම විසින් අටවා තිබූ අට්ටාල විනාශ කර දැඩි හානියක් සිදු කරේ තිබේ. එම ස්ථානයේ ඡායාරූප පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |







