ආණ්ඩු පක්ෂයට ගියපු ඔක්කොම පන්නලා දැමීමත් සමඟ ශ්‍රීලනිපයේ ඇති වූ දැඩි උණුසුම. - (VIDEO)
ඊයේ (30) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවනු ලැබූ අතර එහිදී පාර්ලිමේනතු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් පමණක් ඉවත් කරනු ලැබුවා.
එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක් හටගනු ලැබූ අතර අදාල වීඩියෝව පහතින්.
....................................................................................................................