දෙවියනේ.! බයත් හිතෙනවා.. බලන්නකෝ වළ දාලා තියෙද්දී හොයා ගත්ත දේ ..

Report

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වළ දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියයි.

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

තනතුරක් සදහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම් ගැන දැනුම්දීමක් ...

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා කඳවුරේ නාවික බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම බුද්ධි නිලධාරින් හා එක්ව කළ වැටලීමකදී මෙම නිල ඇඳුම් වල දමා තිබී ගොඩ ගනු ලැබූහ.

පස්වන ශ්‍රේණියේ විභාග ගැටළුව ගැන දැන් ඇහෙන අලුත්ම කතාව..

පස්වන ශ්‍රේණියේ විභාග ගැටළුව ගැන දැන් ඇහෙන අලුත්ම කතාව..

මෙම නිල ඇඳුම් වළ දමා තිබූ ස්ථානය යුද ගැටුම් සමයේ එල්.ටි.ටී.ඊ කදවුරක් තිබුණු බවට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් නිලවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩි.නිශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.