අධි මාත්‍ර ඖෂධ ගන්න රොහල් සෙවකයකු එක්ක ගහපු ගේම මාට්ටු..

Report

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑළිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට බලය පෙන්නන්න ආ හතරේ කල්ලිය..

පොලිසියට බලය පෙන්නන්න ආ හතරේ කල්ලිය..

එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ නිල මුද්‍රාව සහ වාට්ටුවේ නිල මුද්‍රාව නොමැති බවට එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි නුවරඑළිය පොලීසිය පැවසුවේ .