ඉක්මනින් නඩු අහලා මීළඟට හිරේට යන අය හේවගේ කියයි

By Hashini May 01, 2025 11:33 PM GMT
Report

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ මල්ලි මේ වන විට සිරගතව සිටින බවයි.

චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන්ද ලොකු නඩු දෙකක් අධිකරණව විභාග වෙමින් ඇතැයි ඒ මහතා පවසනවා.

මාවිල්ආරු වන්දි හා වැවු තාවුල්ලේ හෝටල් හැදීම සම්බන්ධ එම නඩු දෙකද ඉක්මනින් අවසන් කර නෝනා ළඟට අයියා ද යවන බව හෙෙතම පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩුදුරටත් සඳහන කළේ දැන් පවතින්නේ වෙනදා මෙන් ආණ්ඩු නොවේ ජනතාවාදී ආණ්ඩුවක් බවත් එනිසා නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වන බවත්ය.

ඔහු මෙමෙම් අදහස් පළ කළේ ජන හමුවක් අමතමින්. 

කොන්දේසි සම්පූර්ණ කරලා නැති නිසා,ඊළග IMF වාරිකය නෑ?

කොන්දේසි සම්පූර්ණ කරලා නැති නිසා,ඊළග IMF වාරිකය නෑ?