අස්වැසුම ලබාගන්න බොරු තොරතුරු දීපු අයට වැඩ වරදියි. - (VIDEO)

Shehan Semasinghe Government Of Sri Lanka
By Wayomi Feb 29, 2024 07:49 AM GMT
Wayomi

Wayomi

Report

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,     


ReeCha