"..රටේ මේ වෙනකොට ජීවත් වෙන්න බෑ..ඇත්තටම ජනාධිපතිවරණයේදී මොකද උනේ..? - දේශපාලන ප්‍රබලයෙකු සිදුකරන විශේෂ හෙළිදරව්ව..(VIDEO)

Report

ජනතාවාදී විපක්ෂය අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රටේ වත්මන් තත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ විපක්ෂයට අවශ්‍යව තිබුණේ ජනතා මතය ඉස්මතු වී පෙනෙන නවතම අන්තර්වාර ආණ්ඩුවක් පිහිට වීම බවයි.

නමුත් නව ජනපති පත් වීමේදී එම කාරණය මන්ත්‍රීවරුන් 134 කට ම අමතකව ගොස්  ඔවුන් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගත් බවත්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now