"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ [PHOTOS]

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ සහ කඩවසම් ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා කියන්නේ.

ඒ වගේම තිසරගේ නිහතමානි හැසිරීම නිසා ප්‍රේක්ෂකයන් එයාට ගොඩක්ම ආදරය කරන්න පටන් ගත්තා.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

තිසර පෙරේරා එයාගේ පළමු බිරිද වුණ ශෙරමි දිනුෂිකාගෙන් වෙන්වෙලා නිෂි හතරසිංහ එක්ක විවාහ වුණ එක අපි හැමෝම දන්න කරුණක්.

අපේ ආදරණිය ක්‍රිකට් තරුව තිසර පෙරේරා හා ඔහුගේ බිරිද නිෂි හතරසිංහට ඔවුන් බලාසිටි ලෙස දරු සුරතල් බැලීමට අවස්ථාව හිමිවුණා.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මේ පුංචි පවුලට එකතු වුණු පුංචි සාමාජිකයා තිසාරා අවිආනා පෙරේරා.

මේ සිදුවීමත් සමග ඔහුගේ පළමු බිරිද ඇතැම් කතා කීවද ඒ කතා මේ දෙදෙනාගේ සතුටට බාධාවක් වුනේ නැහැ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

තම ෆේස්බුක් ගිණුමේ තම බිරිදගේ හා බිලිදාගේ චායාරූපයක් එක්කළ තිසර පෙරේරා මේ ආකාරයට සටහනක් තැබුවා.

ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුනගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා. අවුරුදු ගනන් බලන් හිටිය මේ ලෝකේ මං ආසම කරන දේ ඔයා මට දුන්නා. අපි දෙන්නා මේ ලස්සන ජීවිත ගමන ආදරෙන් යමූ.. ❤️

"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ  | Thisara Perera Nishi Frist Baby Born Cricketer

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery