දුවෙක්ද? පුතෙක්ද? තිසර හතරසිංහගේ ආදරණීය පවුලෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න
By Kanchana
තිසර සහ නිෂිනි හතරසිංහ කිව්වහම අපි කවුරුත් දන්න දෙන්නෙක්නේ
ඔන්න ඒ ගොල්ලන්ගේ පුංචි ආදරණීය පවුලට තවත් අමුත්තෙක් එන්නයි යන්නේ
ඒ අමුත්තා දුවෙක්ද පුතෙක්ද Gender Reveal Party ඔන්න ඒ ප්රශ්නෙට හැමෝටම උත්තරය හම්බවෙලා
මේ පාර තිසර – නිෂී දෙන්නගේ පවුලට එකතු වෙන්නේ සුරතල් පුංචි පුතෙක්ලූ
ඒ පවුලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වෙලා කියලයි ආරංචිය
ඒ පවුලට ආදරේ ඔයාලත් බලන්නකෝ - Gender Reveal Party එකේ ලස්සනම ජායාරූප මෙන්න







