දුවෙක්ද? පුතෙක්ද? තිසර හතරසිංහගේ ආදරණීය පවුලෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න

By Kanchana Oct 12, 2026 10:36 AM GMT
Report

 තිසර සහ නිෂිනි හතරසිංහ කිව්වහම අපි කවුරුත් දන්න දෙන්නෙක්නේ

ඔන්න ඒ ගොල්ලන්ගේ පුංචි ආදරණීය පවුලට තවත් අමුත්තෙක් එන්නයි යන්නේ

ඒ අමුත්තා දුවෙක්ද පුතෙක්ද Gender Reveal Party ඔන්න ඒ ප්‍රශ්නෙට හැමෝටම උත්තරය හම්බවෙලා

මේ පාර තිසර – නිෂී දෙන්නගේ පවුලට එකතු වෙන්නේ සුරතල් පුංචි පුතෙක්ලූ

ඒ පවුලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වෙලා කියලයි ආරංචිය

ඒ පවුලට ආදරේ ඔයාලත් බලන්නකෝ - Gender Reveal Party එකේ ලස්සනම ජායාරූප මෙන්න 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery