උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි[PHOTOS]

Report

තිසර පෙරේරාටත් වඩා මේ දවස්වල ඔහුගේ හිටපු බිරිඳ සහ දැන් බිරිඳ ගැන සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක් වෙනවා.

ඒකට හේතුවත් මේ දෙපළ මෙ දිනවල සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්න සටහන්. කොහොම හරි ඔන්න ආයෙත් තිසර පෙරේරාගේ හිටපු බිරිඳ සමාජ මාධ්‍ය ඔස්සේ තිබ්බ සටහනක් ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ ෂෙරමි දිනුෂිකා තමන්ගේ instagram ගිණුමට එක්කළ අලුත්ම ඡායාරූප කිහිපය නිසයි.

මෙම ඡායාරූප ඇය ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චිගේ පවුලේ පිරිස් සමඟ එක්කළ ඡායාරූප කිහිපයක්.

එසේම මෙම ඡායාරූප සමඟ ඇය ඊට කෙටි සටහනක් ද එක් කර තිබුණා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඒ, ”සුන්දර සවස් වරුවක් සදහා අනුරානි අක්කි විසින් මා හට කල ඒ සුහද ආරාධනය හදවතින් පිලිගත් මා…

Thank you akki

නුබේ ඔවදන් මෙන්ම නුබත් හරිම ආදරණීය චරිතයක්” යනුවෙන්.

ඡායාරූප පළ කිරීම සාමාන්‍ය වුණත් මේ දවස්වල සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති ඇගේ මේ සටහනට වැඩි අවධානයක් යොමු වෙන්නත් හේතුවක් තියෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

ඒ තමයි තිසර පෙරේරාගේ වත්මන් බිරිඳ නිෂිනි, මීට කළින් කමල් අද්දරආරච්චිගේ පුත් රයන් සමඟ විවාහ වී සිටීම‍.

ඒ ආරංචිත් එක්ක මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාම මේ ගැන විවිධ කටකතා පැතිරෙනවා.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

GalleryGalleryGalleryGallery