තිළිණ මධුශංක කතරගම බස්නායක නිළමේ ධුරයට

Report

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා වශයෙන් ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව අද (09) දින පැවති ඡන්ද විමසීමේ දී ඔහු මෙම ධූරය සඳහා තේරීපත්ව ඇත.

එසේම තිළිණ මධුශංක මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා වශයෙන්ද කටයුතු කර‍යි. 

කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තේරීමේ නිලවරණය අද

කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තේරීමේ නිලවරණය අද