බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු පනියි - ලිපි ගොණු විනාශයි

Report

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු ඇද විනාශ කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය සදහන් කර තිබේ .

පොලීසිය සදහන් කළේ ඊයේ (07) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මෙ අයුරින් ඇතුළු පිරිස එහි මහල් ත්‍රිත්වයේම තිබූ ලිපි ගොනු ඇද විනාශ කර තිබූ බවද පොලීසිය සදහන් කරයි පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවය.

ඔබ සොයන වාණිජ බැංකු වල අද ඩොලරයේ මිල ගණන් මෙන්න

ඔබ සොයන වාණිජ බැංකු වල අද ඩොලරයේ මිල ගණන් මෙන්න