වෙන්න ගිය විශාල අනතුරක් වැලැක්වූ තරුණයා..(VIDEO)

Sri Lanka Accident
By Piyumika Jun 20, 2024 06:36 AM GMT
Piyumika

Piyumika

Report

සියඹලාණ්ඩුව නගරයේ දී ලොරි රථයක රියදුරා විසින් එම ලොරි රථයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ක්‍රියාත්මක නොකර ලොරි රථයෙන් බැස ගිය මොහොතේ එම ලොරි රථය මාර්ගයේ ධාවනය වී ඇත .

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් බල්ලන් ලවා සපා කෑමට සලස්වා පහරදුන් සැකකරුට වෙඩි..

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් බල්ලන් ලවා සපා කෑමට සලස්වා පහරදුන් සැකකරුට වෙඩි..

රියදුරු නොමැතිව ධාවනය වන එම ලොරි රථය දුටු අසල වෙළෙඳසැළක සිටි තරුණයෙක් වහාම ක්‍රියාත්මක වී දිවගොස් ධාවනය වන ලොරි රථයට ඇතුළු වි ලොරි රථය නවතා ගැනීමට කටයුතු කර තිබේ .

එම නිසා සිදු වන්නට ගිය විශාල අනතුර වැළකී ඇති අතර මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%