ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ .

By Madheeha_Naz May 19, 2023 10:28 AM GMT
Report

පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙන් බව ඔවුන් පවසා තිබුණා.

1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව පිළිබඳ නාසා ආයතන විසින් පර්යේෂණයක් සිදුකළ අතර එම සංචාරකයින් තුර්කිය වැනි රටකට ගිය පසු එම සංචාරකයින්ගේ ශරීරයේ බර වැඩිවන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW