ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්...
By Parami Dissanayake
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එම මුද්දරය දිගින් මිලි මීටර් 205කි.
එහි දැක්වෙන්නේ, ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ය.
එය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීය.