නිමක් නොවන දරු සෙනෙහසේ අරුමය කියන '' අම්මා ''
ජීවිතේ අපි හැමෝගෙම සංවේදී තැන අම්මා .ඕනෙම හිත හයිය මනුෂ්‍යයෙක් වුණත් මුදු මොලොක් චරිතයක් බවට පත් කරන්න මේ ''අම්මා'' කියන වචනයට පුළුවන්. පුද්ගල ජීවිතයේ නැතුවම බැරි චරිතය ඇයයි. අපට ජීවිතය කියාදී ලොව දිනන්නට මග හසර කියාදී නිහඩවම තම යුතුකම් ඉෂ්ඨ කරන්නේ ඇයයි.මව් කුසට දරුවෙකු පිළිසිදගත් දා පටන් දරුවන් ගැන සිතමින් තැවෙමින් ඇය කටයුතු කරයි. දරුවන්ගේ හීන වලට පියමනින්න දිරිය දෙන නොසැලෙන ශක්තිය ලබා දෙන්නේ ආදරණීය මවයි.
මව් සෙනෙහසට උපමා අවශ්‍ය නැත එය ලොව අමිල සෙනෙහසකි. මනුශ්‍යයන්ට පමණක් නොව එය සත්ත්වයන්ටත් පොදුය. . මෙම සම්මානලාභී ඡායාරූප කදිම නිදසුනකි. 35AWARDS වෙතින් ලබාගත් මෙම එකතුව තුළින් මාත්ෘත්වයේ අපූර්වත්වය ලොවට කියාපායි මව් සෙනෙහස එක වුවත් එය විවිධ සත්තවයන්ගෙන් විවිධ අයුරින් දැකිය හැකිය.
සෙනෙහස රැකවරණය, දයානුකම්පාව සත්ව ලෝකයේ තුළත් එලෙසමයි ඒ අපූර්වත්වය මෙලෙසින් ඔබටත් දැකිය හැකිය...
1. Photo by Karen Bilgrai Cohen

2.Photo by Kurashima Daisuke

3. Photo by Nishijima Takayuki

4.Photo by Narayanan Iyer

5. Babies Day Out by Mainak Halder

6.Carried by a mothers love by Anand Kumar

7. Get ready to charge! by Ruslan Pl

8. Photo by Zhenhuan Zhou

9.Comfort by Endra Agust

10.Photo by Mainak Halder
