උසස් පෙළ සිසුවෙක් ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිළ වෙබ් අඩවිය හැක් වෙයි.. පණිවිඩයකුත් එහි තබයි?. (PHOTOS)

Report

උසස් පෙළ සිසුවෙක් ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිළ වෙබ් අඩවිය හැක් වෙයි.. පණිවිඩයකුත් එහි තබයි?. (PHOTOS) | The Website Of The Ministry Of Education Is Hacked

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා.

උසස් පෙළ සිසුවෙක් ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙ නිළ වෙබ් අඩවිය හැක් වෙයි.. පණිවිඩයකුත් එහි තබයි?. (PHOTOS) | The Website Of The Ministry Of Education Is Hacked

"නිර්නාමික EEE" යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් අනවසර ප්‍රවේශය සඳහා සමාව ඉල්ලා තමන් සැලකිලිමත් පුරවැසියෙකු සහ උසස් පෙළ ශිෂ්‍යයෙකු බව පවසමින් පණිවිඩයක් තබා ඇත.

එහි සඳහන් වන්නේ,

“මගේ නම Anonymous EEE මම දැනට උසස් පෙළ හදාරනවා. ඔබගේ වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවේශ වීම ගැන කණගාටුයි.නමුත් ඔබගේ වෙබ් අඩවියේ යම් ආරක්‍ෂක දෝෂ ඇත. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මම මෙය වාර්තා කරන්නේ මගේ රටේ ආරක්‍ෂාව වෙනුවෙනි. එය නිවැරදි කරන්න ස්තූතියි”

GalleryGallery