ජයග්‍රණය අභියස - අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්...!!!!
72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලස සුබ පැතුම් එක් කර ඇත.
ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර ඇත.
