1 ශ්‍රේණියේ දරුවට කනේ පහරක් දුන් ගුරුවරිය.

Report

අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන 5 හැවිරිදි දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළ බවට කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසා තිබෙනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 54හැවිරිදි වියේ පසුවන ගුරුවරියක් වන අතර ඇය පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියගේ පන්තිභාර ගුරුවරිය යැයි වාර්තා වී තිබෙනවා.

එසේම පහර කෑ දැරියව රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW