"පාදෙනියගේ නෝනට සිසේරියන් එක කෙළේ මම" - මදුෂ් සමඟ එකට හිටපු වඳ දොස්තර ලෙස සැලකූ වෛද්‍ය ෂාෆි කියපු අමුතු කතාව. - (VIDEO)
By Wayomi
මාකඳුරේ මදුෂ් ළඟ තිබුණ මනුස්සකම පාර්ලිමේන්තුව තුළ සුදු ඇදගෙන සිටින එකම පුද්ගලයෙකු ළඟ නොමැති බව මොහොතකටවත් තමා විශ්වාස නොකරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහෙමඩ් ෂාෆි ප්‍රකාශ කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් ජාතික පුස්තකාලයේදී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින්.
තමාව බොරු චෝදනාවන්ට හසු කර වරදකරුවෙක් කරන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය පාදෙනිය.
එම අවස්ථාවේදී ඔහු නිහඬව සිටිය නමුත් ඔහුගේ දෙවන දරුවා ලැබෙන විට ඒ සිසේරියන් සැත්කම සිදු කළේ තමන් බවයි ෂාෆි වැඩිදුරටත් කියා සිටියේ.