හදිසි නීතිය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..
By krishani
රට පුරා ක්‍රියාත්මක වූ හදිසි නීතිය ඊයේ(20) දින රාත්‍රියෙන් අහෝසි වී ඇත.
පසුගිය 06 වනදා හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම නිසා එය දින 14කදී අහෝසි වන බවයි.