අනේ දෙවියනේ නිදා සිටි තරුණයාට සිද්ධ කරපු අපරාධයක්..

By Piyumika Oct 23, 2024 06:28 AM GMT
Report

පුවක් හොරකමක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපයක් මත නිවසක නිදා සිටි තරුණයෙකු නිදි යහනේම ගිනි තබා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

මෙලෙස පිළිසී මිය ගොස් ඇත්තේ ඌරු බොක්ක ඛෙරලපනාතර පදිංචි.

නිලන්ත කුමාර (32) නැමැති පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.

අයේ එන්නේ නෑ කියලා විශ්‍රාම ගත්ත කෙනෙක් අයේ ඇවිත්..?

අයේ එන්නේ නෑ කියලා විශ්‍රාම ගත්ත කෙනෙක් අයේ ඇවිත්..?

මෙම තරුණයා රාත්‍රියේ සිය නිවසේ පියන් සවි නොකළ ජනේලය අසල ඇඳක් තබාගෙන නිදාගෙන සිටියදී පැමිණි කිහිප දෙනෙකු විසින් නිදා සිටි තරුණයා දෙසට භූමි තෙල්වක්කොට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.