ඖෂධ හිඟය අපේ වරදක් නෙවෙයි..ඒක ගිය ආණ්ඩුවේ වරදක් - සෞඛ්‍ය ඇමති

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Nalinda Jayatissa Sinhala news
By Hashini May 25, 2025 02:51 AM GMT
Hashini

Hashini

Report

මෙරට රජයේ රෝහල්වල භාවිතා වන ඖෂධ වර්ග වලින් සියයට 65 ක්ම ආනයනික ඒවා බවත් මෙරට නිෂ්පාදනය කරන්නේ සියයට 35ක් වන ප්‍රමාණයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

මෙම වසරේ රෝහල්වලට ලැබිය යුතු ඖෂධ ගිය වසරේ ඇනවුම්කල යුතුව තිබූ ඒවා බවත් පැවසූ ඔහු අද වන විට මුහුණ දෙමින් තිබෙන ගැටලුව ගිය වසරය එම ප්‍රසම්පාදන කටයුතු නිසිලෙස සිදු නොවීම බවද පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති හෙද නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වූ උත්සව සභාව අමතමින්.

නිළි රැජිනගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

නිළි රැජිනගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

කොළඹ ජනතාවට හදිස්සි නිවේදනයක්

කොළඹ ජනතාවට හදිස්සි නිවේදනයක්


ReeCha