ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස කිරුළු පැළඳි ඔහු. - (PHOTOS)

Hollywood Movies World Actress
By Wayomi Nov 14, 2023 04:46 AM GMT
Wayomi

Wayomi

Report

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ නම් දරා තිබෙනවා.

විදෙස් ම,මාධ්‍ය වාර්තා කරන පරිදි පැට්‍රික් ලොව සරාගී පුද්ගලයා ලෙස කිරුළු පළදින්නේ ඒ කිරුළට හිමිකම් දරන දෙවැනි වයස් ගත පුද්ගලයා ලෙසයි.

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස කිරුළු පැළඳි ඔහු. - (PHOTOS) | The Sexiest Man Alive

මොහු 57 වියෙහි පසුවන අමෙරිකානු ජාතිකයෙක් වගේම ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් සහ ධාවන මෝටර් රථ රියදුරෙක් ද වනවා.

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස කිරුළු පැළඳි ඔහු. - (PHOTOS) | The Sexiest Man Alive

ජයග්‍රාහණය පිළිබඳව ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ '' මගේ ජීවිතයේ මේ අවස්ථාවේදී එය සිදු වීම ගැන මම සතුටු වන '' බවයි

ඒ, අනුව විදෙස් මාධ්‍ය පවසන්නේ, ලොව කඩවසම් පිරිමින් අතරට ද ඔහු සැළකෙන බවයි.

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස කිරුළු පැළඳි ඔහු. - (PHOTOS) | The Sexiest Man Alive

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස කිරුළු පැළඳි ඔහු. - (PHOTOS) | The Sexiest Man Alive

ReeCha