රුපියල බාල්දු වෙයි

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Sinhala news
By Hashini Jul 02, 2025 09:47 AM GMT
Hashini

Hashini

Report

අද (ජූලි 02) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 296.15 සිට රු. 296.25 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 302.65 සිට රු. 302.75 දක්වා ඉහළ ගොස් ඇත.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 296 සහ රු. 304 ලෙස නොවෙනස්ව පවතිනවා.

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

මහජන බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 296.28 සිට රු. 296.38 දක්වා සහ විකුණුම් අනුපාතිකය රු. 304.03 සිට රු. 304.13 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොමර්ෂල් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය රු. 294.81 සහ රු. 303.25 ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 296 සහ රුපියල් 304 ලෙස නොවෙනස්ව පවතී. 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ReeCha