ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න...

Election Commission of Sri Lanka Sri Lanka General Election 2024
By Piyumika Nov 16, 2024 02:58 AM GMT
Piyumika

Piyumika

Report

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව - 17,140,354

ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246

වලංගු ඡන්ද සංඛ්‍යාව - 11,148,006

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha