ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න...

Report

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

දිස්ත්‍රික්ක අනුව සමස්ත මනාප ප්‍රතිඵල..(UPDATE)

සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව - 17,140,354

ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246

වලංගු ඡන්ද සංඛ්‍යාව - 11,148,006

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.