ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න...
Election Commission of Sri Lanka
Sri Lanka
General Election 2024
By Piyumika
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය.
සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව - 17,140,354
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246
වලංගු ඡන්ද සංඛ්‍යාව - 11,148,006
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240
මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%