දුම්රිය වර්ජනය තවදුරටත්...
By Parami Dissanayake
දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මෙම තීරණය ගත් බව පැවසී ය.