හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත වෙයි

Report

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි. 

අද වැයපස ඉහල යන දවසක්...ඔබේ ලග්නෙත් මේ අතරේද බලන්නකෝ

අද වැයපස ඉහල යන දවසක්...ඔබේ ලග්නෙත් මේ අතරේද බලන්නකෝ

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්