රාජ්‍ය ඇමතිගේ පුද්ගලික ලේකම් හදිසියේම අත්අඩංගුවට..!
රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු සහ තවත් දේශපාලන ක්‍රියාකරුවෙකු අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ, රුපියල් ලක්ෂ 15ක මුදලක් එලෙස ඉල්ලා අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර තිබේ.
වැඩි විස්තර පහතින්,
