ජනපති හමුදා කැඳවයි

Report

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

අත්අඩංගුවේ ඉන්නේ නියම වෙඩිකරුද ? සැකයක්

අත්අඩංගුවේ ඉන්නේ නියම වෙඩිකරුද ? සැකයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්.

ඒ සඳහා වන ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති අතර එය අද (27) සිට බලාත්මක වනු ඇති.

ජනපති හමුදා කැඳවයි | The President Calls The Troops

ජනපති හමුදා කැඳවයි | The President Calls The Troops