විපක්ෂයට බහුතරය හිමි වුණ උකුවෙළ ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

Report

පසුගිය පළාත් කාරණ මැතිවරණය බොහෝ උණුසුමට හේතු කාරණාව මැතිවරණයක් විය ඒ ආණ්ඩුව බහුතරය ලබා ගත්තේ සමහර ප්‍රාදේශීය සභාව ආණ්ඩුවට වඩා විපක්ෂය බහුතරය ලබා ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව  විපක්ෂයට මන්ත්‍රීවරු 16 ක් හා ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරු 1 ක් වශයෙන් පත්ව සිටි මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා ඡන්ද 14 ලබාගෙන ලෙස තේරී පත්විය ඒ සඳහා ඉදිරිපත් වූ සමගි ජන බලවේගය අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 12 පමණි .

කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපති තෝරාපත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් උකුවෙල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී (20) වන දින පැවැත්විය .

 මෙහි ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස ද විවෘත ඡන්දයක් ලෙසද පැවැත්වීම පිළිබඳව පැවැති ලෙස පැවති ඡන්ද විමසීමේදී රහස් තැන් දෙයක් ලෙස පැවැත්වීමට ඡන්ද 14 ක් හා විවෘත යන්දයක් ලෙස පැවැත්වීමට ඡන්ද 13 හිමිවිය . එහිදී පැවති ඡන්දයේදී ජාතික ජන බලවේග අපේක්ෂක නිමල් කරුණාරත්න ඡන්ද 14 හා සජබ අපේක්ෂක කාංචන රත්නසූරිය ඡන්ද 12 ක් ලබා ගත් අතර ජන අරගල සන්ධානයේ නියෝජිතය ආචන්දය දීමෙන් වැලකියසිටියහ .

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

මෙහි උපසභාපති තනතුර සඳහා ජාතික ජන බලවේගය පක්ෂය විසින් යෝජනා කරන ලද එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි මහතා ඡන්ද 13 ලබා ගනිමින් එහි උප සභාපති ලෙස පත් වූතර ඔහු සමග තරගකළ එක්සත් ජාතික පක්ෂෂ අපේක්ෂක මොහොමඩ් නකීර් ඡන්ද 12 ලබාගත් අතර ජන අරගල සන්ධානයේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටි අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය .

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්